******** තහනම්. NO F******ING



සිංගප්පූරුව බොහොම ප්‍රසිද්ධයි අරක තහනම්, මේක තහනම්, ඕක කලොත් මෙච්චර දඩ, අරක කලොත් ඔච්චර දඩ කියල හැමතැනම බෝඩ් ගහන්න. එක අතකට ඒක අමුතුයි කියන්නත් බෑ. තාම ඉන්නවා සමහර අය අපට දැනුවත් කරන්න වෙන සමහර තැන් වල දුම් බීම තහනම්, බස් එකේ එලුවෝ ගෙනයාම තහනම්, කඩ ඇතුලට බල්ලො ගෙනයාම තහනම් වගේ ඒව. ඒ කෙසේ වෙතත් ටැක්සි එකේ ලිංගිකව හැසිරීම තහනම් කියන්න සලකුණු සටහන් කරන්න වෙච්ච එක නම් පුදුමයට මෙන්ම දුකට කාරණයක්. sexual tourism තායිලන්තය කොච්චර දුරට වහගෙනද කියන එක මේකෙන්ම අපට පේනවා.


Ok, we all know that Singapore is famous for having signs for NO this that and other. And we know that some people need educating to the fact that the days are long gone since we could smoke in taxi, take goats on buses and bring dogs into shops. So in order to educate people to the more modern ways of living, there is a need for such signs to educate them and get them to change their behavior. Now, I am not an old man, but I somehow think that having sexual intercourse in public taxies was never acceptable, so why is there a need for taxi’s in Bangkok to display a “NO F**KING” sign. Or maybe Bangkok had a secret activity before the sex tourist of the world invaded the place.

(Photo and English Description by CJ)

5 ප්‍රතිචාර - comments:

malee_msg said...

බුදු අම්මේ.. තත්වේ ඒ තරම් දරුණුයි ද?
අනේ මේ වර්ඩ් වර්රිෆිකේෂන් අයින් කරනවද?

ත‍රිඳු said...

සමාවෙන්න අයින් කලා ඕං. අපෝ ඔව් වැඩේ දරුණුයි. එක ඉතින් ගිහිල්ලම බලන්න ඕනෙ. වැඩි විස්තර කිව්වොත් SBU එකෙන් අයින් කරයි නීති උල්ලංඝණය කලා කියල

V said...

අහ් එහෙනම් තරිදු හොදට ඒ ගැන දන්නාවා වගේ..................
විහිලුවක් කලේ

ඇත්තටම නිති මගින් පාලනය කරන්න තරම් තත්වය මෙච්චර දරුණු වෙලා තියෙන්නේ ඇයි ?

ඒක වැඩියෙන්ම කරන්නේ සංචරකයෝද එහෙම නැත්නම් එ රටේ ජනයාද ?
තව දෙයක් තායිලන්තයේ ලිංගික සේවය(මම මෙය ගණිකා වෘතිය ලෙස අදුන්වන්න කැමති නැ ) නීති ගතද ?

Carrie Adams said...

මෙහේ වගෙ ඕවා බොරුවට හැංඟී හැංඟී කරනවට වැඩිය ඕවා එලිපිටම කරන එක හොද නැද්ද?? මම සිංගපූරුවෙ ඉන්නකොට මම හිටපු කැම්පස් එකට ආපු ඇමති කෙනෙකුගෙන් එරට සිසුවෙක් ඇහුවා ඇයි ගණිකා වෘතිය තහනම් කරන්නෙ නැත්තෙ කියලා.. ඒකට ඒ ඇමතිතුමා දීපු පිලිතුර තමයි මේ රටේ ස්ත්‍රී දුෂණය අඩුවෙන්න ප්‍රධානතම හේතුව ඒක කියන එක. ඒකට මේක සිංගපූරුවක් කරන්න ආපු උන් තිබ්බ වැල ස්යිට් ටිකත් වහලා දාලා....

Narada said...

ලිංගිකව හැසිරීම ගැන මගේ විරුද්ධත්වයක් නැත, එයත් ඒ ඒ කෙනාගේ සදාචාරත්මක අවබෝධය හා සමාජය ගැන සැලකිලිමත් වී කරන්නේ නම් එහිද වැරද්දක් නැත.
ඒ ඒ ආයතන හා ස්ථාන වලට මෙවැනි තහනම් පැනවීමේ තහනමේ වැරද්ද කීම? ඒ සදහා ඔවුන්ට බලපෑ සිද්ධි හෝ හේතු ඇති, නැතනම් රටේ නීතය වෙන්න ඇති.

අපේ රටේ මෙන් පහු ආකල්පීත නිතී තුළින් තව පීඩනයට ලක් කිරීම හා තවත් විපර්යාසයන්ට අත් වැනීම ගැන මා විරුද්ධ එය පොදුවේ සියලු දෙනාටම අදාල නිසාත් ඒවායේ බොහෝවිට පදනමක් නැති නිසාත් හේතු කොට ගෙනයි.

Post a Comment

මේක දැක්කම මොනාද හිතුනේ. කියන්න බය නැතුව.